යුද්දේ පටන් ගත්තා විතරයි - හිටිහැටියේම බොරතෙල් මිල ගණන් අහසට

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අමෙරිකාව සහ ඉරානය අතර නැවත යුද ගැටුම් ආරම්භයත් සමග නැවත ඉහළ ගොස් ඇත.

මෙම මිල වැඩිවීමත් සමඟ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.54ක් ලෙස 2.57%කින් ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.60ක් ලෙස 2.84%කින් ඉහළ ගොස් ඇත.

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

එමෙන්ම මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 95.75ක් ලෙස ඉහළ ගොස් ඇති අතර එහි වැඩි වූ ප්‍රතිශතය 4.04%කි.

ඊයේ දින රාත්‍රියේ ඇමරිකාව විසින් අමෙරිකාව විසින් ඉරානයේ ලාරක් දූපතට ප්‍රහාරයක් එල්ල කිරීමත් ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු දෙකක් වෙත බැලැස්ටික් ප්‍රහාරයක් ද එල්ල කිරීමත් මීට හේතු වී ඇත.    

හුස්මක් ගත්තා විතරයි ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ඉරානයෙන් ජෝර්දානයට ප්‍රහාර

හුස්මක් ගත්තා විතරයි ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ඉරානයෙන් ජෝර්දානයට ප්‍රහාර