රුපියල පාගා ඇමරිකානු ඩොලරය තවත් උඩටම ගිය හැටි මෙන්න...

Report

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් ලෙස සටහන් කරනවා.

රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂ ව ඩොලරයේ අගය ඉතා ම ඉහළ මට්ටමක පවතින අතර, ගත වූ කුඩා කාලපරිඡේදය තුළ ඩොලරය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

මීට අමතර ව ශ්‍රී ලංකාවේ උද්ධමනය ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයය සිදු කළ පරීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව උද්ධමනය අතින් දෙවැනි වන්නේ, සිම්බාබ්වේට හා ලෙබනනයට පමණ යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
join now