"මේ ඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි. " ජනපති ජනතාවට සින්නක්කර ඉඩම් ලබාදීමේ යටි අරමුණ ගැන හෙළි වූ දේ.

Report

"උරුමය" ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා..

ඒ, ඊයේ (30) මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති "උරුමය" ජාතික වැඩසටහනේ අදියරක් සමඟ එක්වෙමින්.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.


සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ "උරුමය" ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණි.

සතියකට පසු අලුත් මාසයේ මුල්ම දවසේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.

සතියකට පසු අලුත් මාසයේ මුල්ම දවසේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.


"මේ ඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි. සල්ලි ඉල්ලන්නේ නෑ. මේ හැම එක්කෙනාම අපේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට එකඟවෙන්න ඕනේ. ගොවිතැන් කරන අය. එතනට එන්න. අපි ආධාර උපකාර දෙන්නම් ආපහු මේ ප්‍රදේශය දියුණු කරන්න. අපනයන ආර්ථිකයකට යන්න. මොකද්ද අමාරුව. ළඟ තියෙනවා වරායක්. ළඟ තියෙනවා ගුවන් තොටුපොළක්. ඊළඟ අවුරුදු 30 - 40 දී ලෝකයේ ආහාර සැපයීම විශාල ගැටලුවක්. අපි ආහාර සපයන්න ඕනේ. ඒකෙන් මුදල් උපයාගන්න ඕනේ..."     

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.