"උරුමය" සින්නක්කර ඔප්පු මහවැලි - වලව කලාපයටත්...(PHOTOS)
Ranil Wickremesinghe
Wickremesinghe Ranil
Sri Lanka
Presidential Update
By Parami Dissanayake
අද (17) "උරුමය" සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, සුදුසුකම්ලත් මහවැලි-වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම සිදු කළේය.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී එම ඔප්පු ප්‍රධානය සිදුකළ බව ය.
