අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සමග ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන හදිසි දැනුම්දීමක්..

By Piyumika Nov 01, 2024 05:00 AM GMT
Report

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ලගම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.

බලපෑම් එල්ල කිරීමේ චෝදනාවකට ලොව ධනවත්ම පුද්ගලයාට අධිකරන නියෝගයක්..

බලපෑම් එල්ල කිරීමේ චෝදනාවකට ලොව ධනවත්ම පුද්ගලයාට අධිකරන නියෝගයක්..

ඒ මෙරට ඌරු ගොවිපලවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමගය.

නතර වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළිත්?...

නතර වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළිත්?...

මෙම සූකර උණ රෝග තත්ත්වය පළමුවරට බස්නාහිර පළාතෙන් වාර්තා වු අතර මේ වනවිට ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසුවේය.