හැඩකාර යුරේනිගේ අලුත්ම රූප පෙළකට සමාජ මාධ්‍ය උණුසුම් වෙයි!
යුරේනි නොශිකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ඇය දක්ෂ නිරූපිකාවක් ඉතිං වර්තමානයේ ගොඩක් ගෑණු ළමයි යුරේනිගේ විලාසිතා වලට කැමතියි ඒවා ෆලෝ කරනවා.
ඉතිං මේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දගකාර කටකාර යුරේනිව නොදන්න කෙනෙක් .
සමහර අය ඇගේ විලාසිතා අගය කළත් සමාජ මාධ්‍යයේ සමහර අයනම් විවේචනයත් කරනවා .
කොහොම වුණත් තම ශරීරය හරි අපූරුවට තියාගන කලාකාරිනියක් . ඉතිං බලන්නකෝ යුරේනි කරලා තිබ්බ අලුත්ම photo shoot එක





