ආයේ එක්සත් ජාතික පක්ෂයේ කාටවත් මාධ්‍ය හමු බෑ - ඕනෙනම් තලතා අතුකෝරලගෙන් අනුමැතිය ගන්න

Report

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එයට අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන්විදුලි හෝ සමාජ මාධ්‍ය වැඩසටහන් සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සහ මන්ත්‍රීවරුන් සඳහා විශේෂ දැනුම්දීමක් පක්ෂය විසින් නිකුත් ඇති බව පවසයි.

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

එම විශේෂ නිවේදනයට අනුව, පක්ෂය නියෝජනය කරමින් කුමක් හෝ වැඩසටහන් සඳහා සහභාගී වීමට නම් පළමුව පක්ෂයේ මහ ලේකම් වන තලතා අතුකෝරල මහත්මියගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවයි.

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

එලෙස පූර්ව අනුමැතියකින් තොරව අදාල නිවේදනයට පටහැනිව, යම් පුද්ගලයෙකු මාධ්‍ය වැඩසටහනකට සම්බන්ධ වුවහොත්, එම පුද්ගලයාගේ අදහස් හෝ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය කිසිදු වගකීමක් නොදරන බව ඇය මාධය ආයතන වෙත දන්වා ඇත.

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල