පාක්ෂිකයින්ට තග දැමූ රනිල්ට සැරට ගුටි වදී - ලක්ෂ්මන් මාධ්‍යයට ඇවිත් කියපු දේ (Video)

Report

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ඊයේ (12) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු විය.

මේ අතර, කලුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ආසන සංවිධායකවරයෙකු වූ ලක්ෂ්මන් විජේමාන්න මහතා, තම දිස්ත්‍රික් නායකත්වය ඉවත් කර රාජිත සේනාරත්න මහතාට එය ලබාදීමට විරෝධය පළ කළේය.

ඒ ගැන ඔහු අදහස් පළ කරමින් කියා සිටියේ, තමන් පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ බවත්, සෑම පක්ෂයකටම පනින රාජිත සේනාරත්නට එම තනතුර ලබාදීමට හේතුව තමන්ට නොවැටහෙන බවත් ය.

ඔහුගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්