සරසවි සිසුන්ට සරසවිය තුළදීම මෙන්න අනගි අවස්ථාවක්...

Report

උපාධිදාරීන්ට රැකියා අවස්ථා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශ්වවිද්‍යාලය තුළම අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය සැලසුම් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එම්.ඩී ළමාවංශ මහතා සඳහන් කළේ, සිසුන් 300 කට පමණ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now