විශ්වවිද්‍යාල වලට ඇතුළත් වියහැකි සිසුන් ගැන දැනුම්දීමක්..

Report

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් පමණ ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අතරින් 45,000 කට ආසන්න සිසුන් පිරිසක් මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන බව එහි සභාපති ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේය.

ඒ අනුව වෛද්‍ය පීඨවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 2,035 කට ආසන්න පිරිසකි.

සිසුන් 2,238කට ආසන්න ප්‍රමාණයක් ඉංජිනේරු පීඨ සඳහා බඳවා ගැනීමට නියමිතය.

2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අනුව සිසුන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now