කැම්පස් යන්න ඉන්න අයට මේ දේ අනිවාර්ය කරයි...

Ministry of Education University of Jaffna University of Peradeniya University of Ruhuna University of Sri Jayawardenapura
By Aruna Aug 18, 2022 01:55 AM GMT
Aruna

Aruna

Report

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ජාතික හැඳුනුම්පත නොමැති එහෙත් වෙනත් පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් කරන අයැදුම්කරුවන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවසර ඇති නමුත් මින් ඉදිරියට එම ලේඛනය පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කළ නොහැකි බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.

පසුගිය මාර්තු මස පැවති උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිත ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

ReeCha