මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තීරණයක්?.

Report

ආර්ථික ස්ථායීතාවයක් ඇති කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේ දී විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තීරණයක්?. | University Education In Sri Lanka

ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවේ ඒ සඳහා කෘෂිකර්මාන්ත, සංචාරක, ව්‍යවහාරික, තාක්ෂණය ඇතුලු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්ව විද්‍යාල සිසුන් දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තීරණයක්?. | University Education In Sri Lanka

ඒ මහතා මේ බව කියා සිටියේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පසුගියදා යාපනයේ පැවති හමුවකට එක්වෙමින් ය.

එමෙන්ම, නියමිත කාලය තුළ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් ජනපති සඳහන් කළේ ය.

Sponsored By Sarrita Jewellery

මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තීරණයක්?. | University Education In Sri Lanka