සර්වජන බලයේ ජනපති අපේක්ෂකයා කවුද..?

By Sewvandhi Aug 04, 2024 08:59 AM GMT
Report

අද (04) පස්වරු 3ට සර්වජන බලය පක්ෂය සංවිධාන කරන සර්වජන සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී එම සන්ධානයේ ජනපති අපේක්ෂකයාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 එම පරිශ්‍රයේ සූදානම පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද(4) පැමිණ නිරීක්ෂණය කරනු ලැබීය.

නගර කිහිපයක්ම ගිනී ගනී - දැඩි කෝලහාල - (PHOTOS)

නගර කිහිපයක්ම ගිනී ගනී - දැඩි කෝලහාල - (PHOTOS)