එජාප යේ ප්‍රබල තනතුරක් තලතාට දෙයි..

Report

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ පත්කර තිබෙන බව වාර්තා වනවා.

නිතර වෙනස් වන ඩොලරයට අද එකවරම සිදු වූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.(PHOTOS)

නිතර වෙනස් වන ඩොලරයට අද එකවරම සිදු වූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.(PHOTOS)


එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසන්නේ, ඇයව මෙම ධුරය සඳහා පත්කර ඇත්තේ, හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් බවයි.

එමෙන්ම මෙම ධුරය මීට පෙර හෙබවූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා විසිනි.

You May Like This Video