සියලුම පාසල් සිසුන් වෙත දැනුම්දීමක් - ලබන වසරේ පාසල් ආරම්භයට පෙර වෙන්නේ මේ දෙයයි..

Report

2024 වසරේ පාසල් ආරම්භයට පෙර සියලුම සිසුන්ට නිල ඇදුම් සහ පෙළ පොත් බෙදා දීම අවසන් කිරිමට තීරණය කර තිබෙනවා.

සියලුම පාසල් සිසුන් වෙත දැනුම්දීමක් - ලබන වසරේ පාසල් ආරම්භයට පෙර වෙන්නේ මේ දෙයයි.. | Uniforms And Text Books For All Students

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මල්වතු මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමන් ය.

අපොස සාමාන්‍ය පෙළ නැවත පවත්වන්න යයි...? ප්‍රථිඵල සියල්ල අත්හිටුවයි..? විභාග වංචාවක් හේතුවෙන් සිදුවෙන්න යන දේ..

අපොස සාමාන්‍ය පෙළ නැවත පවත්වන්න යයි...? ප්‍රථිඵල සියල්ල අත්හිටුවයි..? විභාග වංචාවක් හේතුවෙන් සිදුවෙන්න යන දේ..

මේ අතර, අය වැය මගින් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන ලද රුපියල් දසදහසක මුදල ප්‍රමාණවත් නොවන බවත් තම වැටුප රුපියල් 20000දක්වා වැඩි කරන ලෙසටත් ,අධ්‍යාපනය විකිණීම නවත්වන ලෙසට හා ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට බලකරමින් හා ජනතාව වෙත රාජ්‍ය සේවකයින් වෙත පනවා ඇහි බදු ඉවත් කරමින් රාජ්‍ය සේවකයින්ට සහන සලසන ලෙසට බළ කරමින් පසුගියදා රාජ්‍ය සේවකයින් පසුගියදා විරෝදතාවක් පැවැත්වුවා.

එහිදි විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වෑටුප් වෑඩිවීමට සමගාමිව රාජ්‍ය ආදායම ද වැඩි විය යුතු බව පසුගියදා ජනාධිපතිවරයා අය වැය කතාවේදි ප්‍රකාශ කළා.

කෙසේ වුව ද ඉතාම වැදගත් කාරණය වන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය සේවක වැටුප් තවදුරටත් වැඩි කිරීමට හැකියාවක් ඇති බව වාර්තා වනවා.

මෙවන් තත්වයක රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම පිලිබදව ජනපති කළ ප්‍රකාශය ඇසීමත් භාග්‍යක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා සදහන් කළා.

මේ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ද ප්‍රකාශ කළා.

මෙම ක්‍රියාකලාපය ඔස්සේ පෞද්ගලික සේවකයන්ට වැටුප් වැඩීවීමක් අපේක්ෂා කළ හැකි බව එහිදි අනාවරණ කෙරුණා.

ඉදිරියේ දි නැවතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දිගින් දිගටම වැටුප් වැඩි කරන තුරු අඛන්ඩව සිදු කරන බව සමස්ථ ලංකා රාජ්‍ය සේවක වෘත්තීය සමිති පෙන්වා දෙන ලදී.