කැලණි පාලම ළඟ කැළඹෙයි - තවත් අබිරහසක්

Report

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත කැලණි පාලම ආසන්නයේ නාඳුනන මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ. ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත අඳාළ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර, ඔහු අවුරුදු 35 - 40ක් පමණ වන පිරිමි අයෙකු බව පොලීසිය පවසා ඇත.

එමෙන්ම උස අඩි 05 අඟල් 05ක් පමණ වන අතර කොණ්ඩය අඟලක් පමණ දිගට වවා ඇති බවත් උඩුකය නිරුවත් වන අතර නිල් පැහැති බොටම් කලිසමක් හැඳ සිටින බවත් පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

තෙල්දෙණියේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක්

තෙල්දෙණියේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක්

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න