මන්දපෝෂණය සම්බන්ධ යුනිසෙෆ් වාර්තාවට රජය දීපු උත්තරය. (VIDEO)
By Wayomi
ශ්‍රී ලංකාවේ පවතින මන්දපෝෂණයේ බරපතලකම ගැන යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නද ශ්‍රී ලංකා රජය එය පිළිනොගන්නා බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අද ගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී.
ලංකාවේ දරුවන්ගේ මන්ද පෝෂණය ගැන රජය සහ සෞඛ්‍ය බලධාරීන් දරන මතය ගැන ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |