ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් වෙයි... ( VIDEO)

By Parami Dissanayake Aug 13, 2024 02:14 PM GMT
Report

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් ව ඇතැයි වාර්තා වේ.

පලස්තීන ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසකට මරු කැඳවමින් ගාසා හි පිහිටි සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් අනතුරුව මෙලෙස මෙම මණ්ඩලය රැස් ව ඇත.

රාජිත රනිල්ගේ සහයට...

රාජිත රනිල්ගේ සහයට...

මෙය ගාසා තීරයේ යුධමය වාතාවරණය ආරම්භ වීමෙන් අනතුරුව ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවැත්වෙන 24 වන විශේෂ සැසිවාරයයි.