ලංකාව තවත් අමාරුවක වැටෙයි - ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය නීතිය බරපතළ විදිහට උල්ලංඝනය කරපු බවට වාර්තාවක්

Report

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ආකාරයට උල්ලංඝනය කර තිබෙන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් අනාවරණය කර ඇත.

ඒ අනුව එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අතීතයේ සිදුකර ඇති ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ අධිකරණමය නෛතික ව්‍යුහයක් තුළ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීමට රජය වහාම අවධානය යොමුකළ යුතු බවයි.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

මෙරට ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනය වර්තමානයේ දැඩිව සිදුවෙමින් පවතින අතර, එමෙන්ම එවැනි සිදුවීම්වලට මුහුණදෙන වින්දිතයින් ඒවා නිහඬව විඳදරා ගනිමින් සිටින බවද එහි දැක්වේ.

ඒ අනුව ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳව කටයුතු කිරීමට නෛතික රාමුවක් තිබීම අනිවාර්යය බවද සඳහන් කර ඇති එහි වින්දිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය අරමුණක් විය යුතු බවට ද අවධාරණය කර තිබෙනවා.

අස්වැසුම ගැන සුභ ආරංචියක් - නිර්ණායක වෙනස් වෙයි

අස්වැසුම ගැන සුභ ආරංචියක් - නිර්ණායක වෙනස් වෙයි

හිටපු පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයෙන් රටටම මුදා හැරලා - ඉංජිනේරුවරිය අත්අඩංගුවට

හිටපු පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයෙන් රටටම මුදා හැරලා - ඉංජිනේරුවරිය අත්අඩංගුවට