ඔයාලා හිතන දෙයක් ඔතන වුණේ නැහැ - ප්‍රසංගයක දි උමාරියාගේ උඩුකය පෙනුනා යැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන සිදුවීමකට ඇය විසින් උත්තර බඳියි [PHOTOS]]
උමාරියා සිංහවංශ කියන්නේ ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය ගායිකාවක්.
ඇය විසින් ගායනා කරන ගීත රැසක් බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැළඳගෙන තිබේ. ඒ අතරතුර ඇය එක්තරා අවස්ථාවකදී එළිමහම් ප්‍රසංග වේදිකාවකදී යම්කිසි ආකාරයේ විලාසිතාවකට අනුව ඇඳුමක් ඇඳගෙන ගොස් සිය ගායනය ඉදිරිපත් කර තිබේ.
ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් සඳහන් කළේ ඇයගේ උඩුකය මෙම අවස්ථාවේ නිරුවත්ව පෙනුණු බවයි. නමුත් ඇය අනුගමනය කර තිබෙන්නේ එක්තරා විලාසිතාවකි.
ඒ සම්බන්ධයෙන් ඇය විසින් ඉතා සංවේදී සටහනක් තම මුහුණු පොතට එක් කොට තිබුණේ පහත ආකාරයෙනි.







