දැන් කෙල්ලෙක්වත් බලන්නේ නැ.. උමාලි ගෙවින් ආදරේ ගැන ඇත්තම කතාව ගෙවින් ෆේස්බුක් සටහනක් තබමින් හෙළි කරයි..(PHOTO)

Report

උමාලි කියන්නේ හැමෝම ආදරය කරන නිළියක්.

දැන් කෙල්ලෙක්වත් බලන්නේ නැ.. උමාලි ගෙවින් ආදරේ ගැන ඇත්තම කතාව ගෙවින් ෆේස්බුක් සටහනක් තබමින් හෙළි කරයි..(PHOTO) | Umali Thilakarathne And Gevin

ඇය ගැන පසුගිය කාල වකවාණුව පුරා අඩු වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

පසුගිය මාස කිහිපයේ යළිත් උමාලි කරලියට ආවා.

එලෙස කෙලෙස.. ලස්සන වුයේ ද ඈ.. ඇස් අදහා ගත නොහැකි සුප්පා.. (PHOTOS)

එලෙස කෙලෙස.. ලස්සන වුයේ ද ඈ.. ඇස් අදහා ගත නොහැකි සුප්පා.. (PHOTOS)


ඒ උමාලි නැවත විවාහ වුණා කියන පුවතත් සමගින් ඒ උමාලි පළ කරපු සටහනක් සහ ගෙවින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබු ඡායාරූපයක්.

කොහොම වුණත් එය යම් නිර්මාණ කටයුත්තකට අදාළ ඡායාරූප පෙළක් බවටයි පසුව අනාවරණය වුණේ.

හොඳට බලන්න මේ චුටී කෙල්ලව අඳුරනව ද කියලා - එදා ඒ ආව ගමනේ අද ලෝකයක් දන්න අංක 01 වෙලා..(PHOTOS)

හොඳට බලන්න මේ චුටී කෙල්ලව අඳුරනව ද කියලා - එදා ඒ ආව ගමනේ අද ලෝකයක් දන්න අංක 01 වෙලා..(PHOTOS)


කෙසේ වෙතත්, ඒ පිළිබදව ගෙවින් සිය මුහුණු පොතට සටහනක් එක කර තිබුණේ මෙහෙම සටහනක්.

මේ එම සටහනයි..

Gallery