වැඩියෙන්ම මම ආදරේ කරන තුන්දෙනා..? හදිසියේ ම බුකිය ට ආ නිළි උමාලි තිලකරත්න වැඩියෙන්ම ආදරේ අය ගැන රහසක් කියයි. (PHOTOS)
SLFP
Gossip Today
Actress
By Sithumi
උමාලි තිලකරත්න කියන්නෙ සමාජ මාධ්‍ය තුළ නම් බොහෝම සක්‍රීය චරිතයක් නෙවෙයි. ඉදහිට යම් යම් පළකිරීම් කරන ඇය ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් ඉන්න බවත් රහසක් නෙවෙයි
මීට මොහොතකට කලන් ඇය ඇගේ ‘ස්ටෝරි’ වලට ලස්සන වීඩියෝවක් එක් කර තිබුණා. එය පහතින්
Think Fast Name 3 people whom you love you didnt name yourself love yourself (වේගයෙන් සිතන්න ඔබ ආදරය කරන පුද්ගලයන් 3 දෙනෙකු නම් කරන්න ඔබ ඔබම නම් කර නැත ඔබටම ආදරය කරන්න!!)