වෛද්‍ය සායනයකට රුසියානු රොකට් ප්‍රහාරයක්

By Sithumi May 26, 2023 09:56 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුක්‍රේනයේ වෛද්‍ය සායනයකට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නැගෙනහිර Dnipro හි රෝහලකට එල්ල වී ඇති මිසයිල ප්‍රහාරයෙන් අවම වශයෙන් එක් අයෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රහාරය තහවුරු කර ඇති අතර තවත් පිරිසක් රෝහලෙන් මුදා ගැනීම සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටින බවද සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now