යුක්රේන ජනාධිපතිගෙන් හදිසියේම ප්‍රකාශයක්..
By krishani
රුසියාව විසන් යුක්රේනයේ බැක්මුට් නගරය මුළුමනින්ම අත්පත් කර ගත් බවට පළවන වාර්තා යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි.
ඒ අතර, රුසියාවේ පැරා මිලිටරි කණ්ඩායමක් විසින් රුසියානු ධජය සහිතව බැක්මුට් සිට වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරමින් සඳහන් කර තිබුණේ මාස ගණනාවක සටන්වලින් පසු එහි පූර්ණ පාලනය තමන් යටතට ගත් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |