මුළු රුසියාවම ලේ විලක් කරමින් ප්‍රධාන ධාන්‍ය අපනයන වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාරයක්

Report

මෙම හදිසි ප්‍රහාරයෙන් රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට දැඩි හානි සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් එම පර්යන්තවල කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රුසියානු බලධාරීන්ට සිදුව ඇත.

ප්‍රහාරය හේතුවෙන් අට හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 24 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙම වරාය රුසියාවේ තෙල් සහ ධාන්‍ය අපනයනය සඳහා භාවිත වන ප්‍රධානතම මූලෝපායික මධ්‍යස්ථානයක් වන බැවින්, ප්‍රහාරයත් සමඟ කලාපයේ නාවික හා වෙළඳ කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

වොලිබෝල් තරග සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භයි - රාජ්‍ය,පෞද්ගලික ආයතනය,හමුදා,පොලිසිය සහ පාසල් සඳහා අවස්ථා

වොලිබෝල් තරග සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භයි - රාජ්‍ය,පෞද්ගලික ආයතනය,හමුදා,පොලිසිය සහ පාසල් සඳහා අවස්ථා