UK සම්බාධක : නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක්

Report

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මෙම කමිටුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන් පත් කර ඇත.

ජපානයට ඉතා දරුණු ගණයේ අනතුරු ඇඟවීමක් -ලංකාවට බලපෑමක්?

ජපානයට ඉතා දරුණු ගණයේ අනතුරු ඇඟවීමක් -ලංකාවට බලපෑමක්?