සටන් විරාමේ වෙනුවෙන් ලොක්කෙක් හදිසියේම මැදපෙරදිගට
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම අද (08) ගල්ෆ් කලාපයට ගොස් කලාපීය නායකයන් හමුවී සටන් විරාමයට සහයදීම සහ එය පවත්වා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.