අන්තජාලය තහනම් කරාද? බලධාරීන් පිළිතුරු දෙයි

Report

උගන්ඩා බලධාරීන් විසින් මැතිවරණය ඉලක්ක කරගනිමින් අන්තර්ජාලයට ප්‍රවේශ වීම සීමා කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

පසුගියදා දිනවලදී මැතිවරණ සමයේ දී රජය විසින් අන්තර්ජාලය අවහිර කිරීමට සැලසුම් කර ඇති බවට එරට ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා පවසා ඇත.

නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාල චෝදනා ප්‍රතික්ෂේප කරන බව උගන්ඩා බලධාරීන් ප්‍රකාශ කර ඇති බව හා උගන්ඩාවේ මැතිවරණය එළඹෙන 15 වනදා පැවැත්වීමට නියමිතව ඇති බවයි.

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

ජනාධිපතිගේ බිරිද පිරිමියෙක්ද? ලොකු ප්‍රශ්ණයක්

ජනාධිපතිගේ බිරිද පිරිමියෙක්ද? ලොකු ප්‍රශ්ණයක්