පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවත් ලොක්කෙක් කැඳවන්න යයි - වාර්තාව මාස තුනකින්

Report

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රේගුවෙන් බහාලුම් 323 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කාරක සභාව සඳහන් කර ඇත්තේ ගම්මන්පිල මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ඇති හෙයින් ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කෙරුණු බවයි.

එමෙන්ම නීතිඥ නාගානන්ද කොඩි තුවක්කු මහතාගෙන්ද කමිටුව ඉදිරි දිනවල ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව සඳහන්.

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්

ඔහුද කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කරුණු ගණනාවක් හෙළි කර ඇති අයෙක් ලෙස වාර්තා වේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතායි.

ඒ අනුව අඳාළ වාර්තාව කමිටුව පළමුවරට රැස්වන දිනයේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

වරෙන්තුව ගැන කතා කරන්න කපිලව සොයන් ආ නීතීඥායා දොර ඇරලා බලද්දි කපිල බිම වැටිලා ඉඳලා - රට කැළඹුව මරණයේ තවත් විස්තර

වරෙන්තුව ගැන කතා කරන්න කපිලව සොයන් ආ නීතීඥායා දොර ඇරලා බලද්දි කපිල බිම වැටිලා ඉඳලා - රට කැළඹුව මරණයේ තවත් විස්තර

ජූනි මාසයේදී රනිල් නැවතත් කරළියට - හරීන් ප්‍රනාන්දුගෙන් දේශපාලන නිවේදනයක්

ජූනි මාසයේදී රනිල් නැවතත් කරළියට - හරීන් ප්‍රනාන්දුගෙන් දේශපාලන නිවේදනයක්