පක්ෂ 10යේ ස්ථාවරය ගැන ගම්මන්පිල දැනුම්දෙයි..!
පක්ෂ 10 කණ්ඩායම නව ආණ්ඩුවට එක් නොවන නමුත් ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට සහාය දෙන බව මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි.
ටිවිටර් පණිවිඩයක් මගින් එතුමා ඒ බව ප්‍රකාශ කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
