සමාජ මාධ්‍ය භාවිතයේ අවම වයස ගැන දැනුම්දීමක්

Report

ළමා හා යොවුන් පරපුරේ මානසික මෙන්ම සමාජීය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් විවිධ සමාජ මාධ්‍ය ජාලයන් භාවිත කිරීම සඳහා වන අවම නිල වයස් සීමාව අවුරුදු 15 ක් ලෙස නීත්‍යානුකූලව නියම කර තිබේ.

ජාත්‍යන්තර මට්ටමින් ළමුන්ගේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි දැඩි වයස් සීමාවක් සහ නීතිමය රාමුවක් නිල වශයෙන් හඳුන්වා දුන් සමස්ත අරාබි කලාපයේ ප්‍රථම අරාබි රට බවට පත්වන්නේ ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

කල්පිටියේදී උණුසුම් තත්ත්වයක් - පොලීසිය හා ගුවන් හමුදා සෙබළුන් අතර ගැටුමක්

කල්පිටියේදී උණුසුම් තත්ත්වයක් - පොලීසිය හා ගුවන් හමුදා සෙබළුන් අතර ගැටුමක්

එරට රජය මඟින් අලුතින්ම ක්‍රියාත්මක කරන ලද මෙම නව පියවර සහ දැඩි නීතිමය ප්‍රතිපාදන යටතේ වයස අවුරුදු 15 ට අඩු ළමුන්ට හෝ දරුවන්ට කිසිදු ආකාරයක පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් අලුතින් සෑදීම හෝ දැනට පවතින ගිණුම් විවිධ උපක්‍රම හරහා භාවිත කිරීම සපුරා තහනම් වන බවයි ප්‍රමුඛ පෙළේ විදෙස් මාධ්‍ය ආයතන රැසක් නිල වශයෙන් වාර්තා කර සිටින්නේ.

මෙම නීතිය උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි දඬුවම් පැනවීමට ද එරට රජය බලාපොරොත්තු වෙයි.

ලංකාවම හෙල්ලෙන ඇත්තක් UNPයෙන් එළියට - පාස්කු ප්‍රහාර වාර්තාව FBI අතට - ට්‍රම්ප් රනිල් අතර දුරකථන සංවාදයක්

ලංකාවම හෙල්ලෙන ඇත්තක් UNPයෙන් එළියට - පාස්කු ප්‍රහාර වාර්තාව FBI අතට - ට්‍රම්ප් රනිල් අතර දුරකථන සංවාදයක්