කපිලට ඇප තැබූ දෙදෙනා සොයා දුන් සැකකරුවන් රිමාන්ඩ්

Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා මුදලට පුද්ගලයන් හඳුන්වා දීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු හෙට (මැයි 13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය.

කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම සැකකරුවන් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේවය කරන මෙහෙකරුවෙකු බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

රට කැළඹූ කපිලගේ මරණයේ අබිරහසේ පොට පෑදෙයි - හොර ඇපකරුවන් සොයාදුන් තැරැවුකරු අත්අඩංගුවට

රට කැළඹූ කපිලගේ මරණයේ අබිරහසේ පොට පෑදෙයි - හොර ඇපකරුවන් සොයාදුන් තැරැවුකරු අත්අඩංගුවට

අනුර වුනත් අද රජ පුටුවේ ඉදගන ඉන්නේ මහින්ද මහත්තයට පිංසිද්ධ වෙන්න පාක්ෂිකයෙක් වේදනාවෙන් කෑ ගසයි

අනුර වුනත් අද රජ පුටුවේ ඉදගන ඉන්නේ මහින්ද මහත්තයට පිංසිද්ධ වෙන්න පාක්ෂිකයෙක් වේදනාවෙන් කෑ ගසයි