අමෙරිකාවේ ගුවන් සංදර්ශනයක් අතරතුර දරුණු අනතුරක් - ප්‍රහාරක ජෙට් යානා දෙකක් අහසේදීම එකිනෙක ගැටෙයි
By Kanchana
අමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් ජෙට් යානාවල සිටි නියමුවන් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එරට නාවික හමුදාවට අයත් ජෙට් යානා දෙකක් බව වාර්තා වේ .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.
වීඩියෝ දර්ශන උපුටා ගන්නා ලදි