ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුරයි.එනම් මෙතෙක් පැවති නිල් පැහැති කුරුල්ලාගේ ලාංඡනය වෙනස් වෙනවා.
ට්විටර් සමාගමේ මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී තිබේ.