ට්විටර් සමාගම වැඩ අරඹයි..
By krishani
අප්‍රේල් පළමු වනදා සිට ට්විටර් සමාගම ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ට්විටර් ගිණුමේ සත්‍යාපන ලාංඡන ඉවත් කර ඇත.
නිව්යෝක් ටයිම්ස් ඇතුළු තවත් ආයතන කිහිපයක සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන්ගේ ට්විටර් ගිණුම්වල සත්‍යාපන ලාංඡන සඳහා මුදල් නොගෙවන බව පැවසීමත් සමග ට්විටර් සමාගම එම තීරණය ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |