තුර්කි ජනාධිපතිවරණය හෙට

By Madheeha_Naz May 13, 2023 12:39 PM GMT
Report

තුර්කි රාජ්‍යයේ ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සඳහා එරට වත්මන් ජනපති රෙසෙප් තායිප් අර්ඩවාන් හා විපක්ෂය නියෝජනය කරන රිපබ්ලිකන් මහජන පක්ෂයේ කෙමෙයි කුරිච්චිදෝර්ලු අතර තියුණු තරඟයක් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.

එසේම තුර්කි වත්මන් ජනපති වසර 20 ක කාලයක ජනපති ලෙස කටයුතු කර ඇති අතර මෙම ජනපතිවරණයේ විපක්ෂ නියෝජකයා ජය ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW