පාසල් ගුරුවරුන්ට ටියුෂන් තරහනම් කරමින් නියෝගයක්..විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්.
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..සතියේ සියලුම ලග්න වලට කොහොමද කියල මෙතනින් දැන ගන්න.
ඒ සම්බන්ධයෙන් සියලු ගුරුවරුන් දැනුවත් කර ඒ බවට සහතිකයක් ලබා ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
මෙම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නියමිත බව ද දැනුම්දී ඇත.