දිනේ ලබන 08 වෙනිදා.. මහ බැංකුව එදාට කරන්න යන දෙය ගැන කලින්ම කළ දැනුම්දීම මෙන්න..

Report

ලබන 08 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ය.

එහිදී රුපියල් මිලියන 102,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.

ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. රටම බලන් හිටිය.. ජනවාරි මාසේ ලාෆ්ස් ගෑස් මිලේ තීරණය..

ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. රටම බලන් හිටිය.. ජනවාරි මාසේ ලාෆ්ස් ගෑස් මිලේ තීරණය..

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

ඒ අනුව, දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 42,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

You May Like This Video👇 

.