එළඹෙන නව වසරේ, ජනවාරි 1 වෙනිදාම කරන්න යන දෙය මහ බැංකුව කියයි.. මේ ගැන දැනුවත් ද?.

Central Bank of Sri Lanka Sri Lankan rupee Businessman Latest Headlines Decision Making
By krishani Dec 29, 2024 10:12 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන ජනවාරි මස පළමු වනදා සිදු කරන බවයි.

ඔයාගෙ බැංකු ගිණුම මෙහෙම ද විවෘත කළේ?. ගිණුමේ මුදල්?. වහාම 31 වෙනිදට කලින් කරන්න ඕන දෙයක් මෙන්න..

ඔයාගෙ බැංකු ගිණුම මෙහෙම ද විවෘත කළේ?. ගිණුමේ මුදල්?. වහාම 31 වෙනිදට කලින් කරන්න ඕන දෙයක් මෙන්න..

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

ඒ අනුව එහිදී රුපියල් මිලියන 168,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.

එමෙන්ම, එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 43,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇත.

You May Like This Video👇 

.

ReeCha