රෝහල් භූමියේ ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගනී
By Kanchana
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකය පිහිටි භූමියේ බාහිරින් පැවති ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හටගෙන ඇත.
රෝහල් බලධාරීන්, ගාල්ල මහනගර සභාවේ නාගරික ගිනිනිවීම් ඒකකය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබූ බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලියද විසන්ධි වී ඇත ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.