පොලිසියේ හෙල්ලුනු ලොකු පුටු

Report

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්. දිසානායක මහතා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර තිබෙනවා.

එසේම මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩබ්. ඒ. ජේ. විශාන්ත මහතා අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර තිබෙනවා.

එමෙන්ම ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකුට රාජකාරී ඉටුකිරීම සඳහාද නව පත්කිරීම් සිදුකර තිබෙනවා.

ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු වටිනාම දෙයක් - කිරි සිහිනයක් වෙනුවෙන් සිහින දකින කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න.

ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු වටිනාම දෙයක් - කිරි සිහිනයක් වෙනුවෙන් සිහින දකින කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න.

සිසුවියන්ට අමුතු පාඩම් උගන්නන්න ගියපු උසස් අධ්‍යාපන ආයතනයේ හිමිකරුට හොඳ පාඩමක්

සිසුවියන්ට අමුතු පාඩම් උගන්නන්න ගියපු උසස් අධ්‍යාපන ආයතනයේ හිමිකරුට හොඳ පාඩමක්