කෝච්චියේ පාපුවරුවේ ගිය කාන්තාවකට තරුණයින් දෙන්නෙක් කරපු කැතවැඩේ..
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ පා පුවරුවේ ගමන් කල ස්පාඤ්ඤ ජාතික කාන්තාවකගේ අතට පොල්ලකින් පහර දී ඇගේ රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා ජංගම දුරකථනය පැහැරගත් ගත් සැකකරුවන් දෙදෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව වාර්තා වනවා.
ඒ වටවල පොලිසිය විසින් ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

රිච්ටර් මාපක 7.0 ප්‍රබල භූමිකම්පාවක්..සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි..හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.
වටවල, රොසැල්ල සහ විග්ටන් වතුයායේ පදිංචි 23 සහ 26 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක්, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිය ජංගම දුරකථනයෙන් දුම්රියේ පා පුවරුවේ සිට වීඩියෝගත කරමින් ගමන් කරන අවස්ථාවේදී මෙම සිද්ධියට තමන් මුහුණ දුන් බවයි විදෙස් කාන්තාව විසින් ඇල්ල සංචාරක පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබුණේ.

කථානායක ඉල්ලා අස්විය යුතුයි..නැතිනම් නෙරපා දැමිය යුතු ය..මාලිමාවේම ප්‍රබල මහාචාර්යවරයෙක් ප්‍රසිද්ධියේ කියූ දේ මෙන්න.
ඒ අනුවයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.
You May Like This Video
