ගම්පහ දුම්රිය මාර්ගයේ අභිරහස් මළසිරුරක්- දුම්රිය කිහිපයක්ම ප්රමාදයි
By Kanchana
ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයන් සහිතව ධාවනය වන බව වාර්තා වී තිබේ ඒ, ගම්පහ සහ දාරළුව අතර දුම්රිය මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්නයේ පුද්ගල මළසිරුරක් තිබීම හේතුවෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබේ.
ඉන්පසුව නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළසිරුර ඉවත් කරන තෙක් දුම්රිය ධාවනය ප්රමාදයන් සහිතව සිදුවනු ඇති බව වාර්තා වෙයි.