මරණ භය පෙනී පෙනී අද ජනතාව දුම්රියේ ගිය භයානක ගමන..

Report

රටේ පවතින දැඩි පීඩාකාරී ආර්ථික තත්ත්වය නිසාවෙන් ජනතාවට නොයෙකුත් බාධක මැද ජන ජීවිතය ගෙන යන්නට සිදුවී තිබෙනවා.

 මෙ දින වල විශේෂයෙන් ම ඉන්ධන අර්බුදය ජනතාවට විශේෂ ගැටලුවක් වී තිබෙනවා.

බස්රථ දහවන ය අඩු වීමත්, පෞද්ගලික වාහන වල ගමන් කිරීම සඳහා ඉන්ධන අඩුවීමත් හේතුවෙන් ජනතාව දුම්රියේ ගමන් කිරීම වැඩි ප්‍රවණතාවයක් ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

එම නිසාවෙන්ම දුම්රිය තුළ පවතින දැඩි තදබදය නිසා දුම්රියෙන් පිටතට දුම්රිය උඩ ද ජනතාව ගමන් ගන්නා ආකාරය දක්නට ලැබෙනවා අද රත්මලානේ දක්නට ලැබුණු භයානක සිදුවීම පහතින් නරබන්න .



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now