දුම්රිය මගීන්ට දැනුම්දීමක්..ගමනාගමනයට බාධා.
By Aruna
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් බවයි.