නේපාලයේ බිහිසුණු අනතුරක් - 17ක් මරුට

Report

නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් ඇත.

 මෙම අනතුරින් තවත් පුද්ගලයින් 24දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 පොකාරා නගරයේ සිට නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

 මෙම අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ    

දරුණු හිම කුණාටු තත්ත්වයක්, නගරයක්ම වහලා මෙන්න විස්තරේ

දරුණු හිම කුණාටු තත්ත්වයක්, නගරයක්ම වහලා මෙන්න විස්තරේ