මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනය සීමා කිරීමක් පිළිබද දැනුම් දීමක්..

By Piyumika Jan 14, 2025 04:42 AM GMT
Report

 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෝමාවතිය මාර්ගයේ 36 සැතපුම් කණුව අසල මාර්ගය අඩි 2.5ක් පමණ ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීනය ජනපති පිළිගනි..(VIDEO)

චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීනය ජනපති පිළිගනි..(VIDEO)

ඒ හේතුවෙන්, මේ වනවිට එම මාර්ගයේ ට්‍රැක්ටර් රථ මගීන් පමණක් ගමන් කළ හැකි බවයි පොළොන්නරුව නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් දැනුම් දී ඇත්තේ.

You may like this video