Google සමාගම පරිශීලකයන් සෙවූ වැඩිපුරම දේවල් ලැයිස්තුවක් ප්‍රකාශ කරයි.. - ඒ අතරින් වැඩිපුරම හොයලා තියෙන්නේ මොකක්ද කියලා දන්නවා ද?. (VIDEO)

Report

ගූගල් සමාගම විසින් සෑම වසරකම අවසානයේ පරිශීලකයින් වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලබයි.

Google සමාගම පරිශීලකයන් සෙවූ වැඩිපුරම දේවල් ලැයිස්තුවක් ප්‍රකාශ කරයි.. - ඒ අතරින් වැඩිපුරම හොයලා තියෙන්නේ මොකක්ද කියලා දන්නවා ද?. (VIDEO) | Top 10 Google Searches Year In Serch 2023

ඒ අනුව 2023 වසරේ වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව ගූගල් සමාගම විසින් මේවන විට නිකුත් කර ඇත.

එහි සඳහන් වන ආකාරයට ගූගල් හී මෙම වසරේ වැඩිම සෙවුම් වාරයක් හිමි පුවත වන්නේ ඊශ්‍රායලය හා ගාසා තීරය අතර ගැටුම පිළිබඳවයි.

එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ටයිටැනික් සබ්මැරීන් සම්බන්ධ පුවත වේ.

පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයට පත් කරන ලද පුවත් ලැයිස්තුවයි.

News

1)War in Israel and Gaza

2) Titanic submarine

3) Turkey earthquake

4) Hurricane Hilary

5) Hurricane Idalia

6) Hurricane Lee

7) Maine shooting

8) Nashville shooting

9) Chandrayaan-3

10) War in Sudan