ඩොලරයට එකපාරටම මේ මොකක්ද වුණේ?. අද වුණ දෙය මහ බැංකුව කියයි..(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද (05) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඩොලරයට එකපාරටම මේ මොකක්ද වුණේ?. අද වුණ දෙය මහ බැංකුව කියයි..(PHOTO) | Todays Cbsl Official Exchange Rates 5Th July 2024

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.68 සිට රු. 300.06 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල ද රුපියල් 308.92 සිට රු. 309.30 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇත.

Gallery