මොකක්ද ජැක්සන්ගේ පවුලේ අය කරපු වැඩේ.. හැමෝම කතා වෙන ජැක්සන්ට සම්බන්ධ කේක් එක.. බොහෝ පිරිසකගේ විවේචන.. (PHOTOS)
අපේ රටේ අසහය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනි මහතා ජීවන ගමනට සමුදීලා මේ වන විට දින කිහිපයක් ගත වෙලා.
මේ වන විට ජැක්සන්ට සම්බන්ධ කේක් අනුරුවක් ගැන බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙලා.
ඒ ජැක්සන්ගේ අනතුරට සම්බන්ධ ඒ අනතුර ප්‍රතිනිරූපණය කරපු කේක් එකක් නිර්මාණය කර ඔහුගේ පවුලෙ අය පවුලට සම්බන්ධ තරුණයෙකුගේ උපන්දිනට ලබා දී තිබීම.
ඔහුගේ මේ කේක් අනුරුව බොහෝ දෙනා අතරේ කතා බහට ලක් වුණා.
අදාල තරුණයා පළ කර තිබූ සටහන පහතින්,

